| Weight | 375 g |
|---|

රු490.00 Original price was: රු490.00.රු392.00Current price is: රු392.00.
17 people are viewing this product right now
වසර දෙකක පමණ කාලයක සිට දිනපතා මව්බිම පුවත්පතට ලියූ තීරු ලිපි රැසක් අතරින් තෝරාගත් එකතුවක් මෙහි අන්තර්ගතය. විදෙස් පුවත් පත් රාශියක් ඇසුරින් හා ඒවායෙහි විවිධ විචාර විමර්ශනයක් හරහා කතුවරයා පෙරාගත් තොරතුරු වඩාත් සංවේදීව නවමු ශෛලියකින් පාඨකයාට ගෙන එන්නට සමත් වෙයි. ඒවා ජනාදරයට පත් තීරු ලිපි ය. පුවත්පත් කලාවට කැමති ජනසන්නිවේදන විෂයය හදාරන ආධුනිකයන්ට ‘තීරු ලිපියක‘ නිමැවුම මේ යැයි කියා පාන්නකි. තීරු ලිපියක තිබිය යුතු ගුණාංග පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියේ තොරතුරුද ඇතුළත් ය. එබැවින් මෙය අධ්‍යයන කෘතියක් ලෙස වැදගත් වන්නකි.
| Weight | 375 g |
|---|
රු550.00 Original price was: රු550.00.රු440.00Current price is: රු440.00.
රු980.00 Original price was: රු980.00.රු784.00Current price is: රු784.00.
Reviews
There are no reviews yet.