| Weight | 200 g |
|---|

රු450.00 රු360.00
8 people are viewing this product right now
දුටු නොදුටු කතරගම දෙවිඳු කෘතිය ජනගත වන්නේ නිවැරදි ලෙස කතරගම දෙවිඳුන් හදුනාගැනීම පිණිස ය .දුටු–නොදුටු දේත් කතුවර කේ.ඩී දේවප්රිය මැනවින් ගෙනහැර දක්වනුයේ, පාඨක උදහසට ගොදුරු නොවෙමිනි.මෙතෙක් කතරගම දෙවියන් පිළිබඳ නොදත් තතු විත්ති, පුරාණෝක්ති,දේව සම්ප්රදායයන් ,ජන විශ්වාස හා සංස්කෘතික චර්යාවන් හෙතෙම මතුකර දක්වනුයේ ,සහේතුකව ය.එය දැන කතරගම යෑමකි .එයින් පාඨකයාට කතරගම දේව සංකල්පය අතරමං නොවී වටහා ගැනීමට හැකිවීම සැබවින්ම දෙවියන් මුණ ගැසීමක් වැන්න.
| Weight | 200 g |
|---|
රු490.00 රු392.00
රු1,380.00 රු1,104.00
Reviews
There are no reviews yet.