| Weight | 350 g |
|---|

රු1,400.00 රු1,120.00
17 people are viewing this product right now
කළු ජාතික අත්ලාන්තික් ලේඛකයා යැයි විරුදාවලිය ලත් කැර්ෆිලිපික් ගේ ප්රථම නවකතාව වූ මෙහි එන ලෙයිලා වර්ෂ 1950 දී පමණ කුඩා කැරිබියානු දූපතක වාසය කළ සුදු ජාතික පියෙකුට දාව උපන් 19 හැවිරිදි ගැහැනියකි. දූපත තුළ අතෘප්තකර ජිවිතයක් ගත කරන ඇය සිය පුතු රැගෙන, කමකට නැති සැම්සන් සමග ඇගේ මව අනුගමනය කරමින් නැව් නගින්නේ වඩා නැවුම් ගමනාන්තයක් අපේක්ශාවෙන් එංගලන්තයට යෑමටය. එහෙත් ‘මුලානෝ’ කෙල්ලක වූ ඇය ගේ ජිවිතය සුදු කළු මිශ්රිත ලෝකයක අතරමං වන අතර තමා විසින් ගනු ලැබු තීරණ වල අනිටු ඵල විපාක වලට ඈ නිරතුරුවම මුහුණ දෙන්නීය. සැබැවින්ම මෙය ආලෝකය හා අන්ධකාරය ද, දුක හා සන්තුෂ්ටිය ද අතර සැරිසරන, මිනිසුන්ගේ හදවතට කතා කරන කතා පුවතකි.
| Weight | 350 g |
|---|
රු1,200.00 රු960.00
රු1,500.00 රු1,350.00