| Weight | 250 g |
|---|

රු490.00 රු392.00
21 people are viewing this product right now
දේශජ කලාත්මක නවකතා සඳහා උචිත වස්තු විෂය සිංහල ගැමි සමාජයෙන් තවම බැහැර වී නැත.කාලීන සිදුවීම් නවකථාවනට විෂය වස්තු කර ගැනීම දුෂ්කර නැත. එය චිරන්තන යථාර්ථවාදී කෘතියක් බවට පත් කිරීම දුෂ්කර වුවකි.ජීවක කුලකයක් නම් වූ නවකථාව මෙම දුෂ්කරතාව ජයගෙන ඇත.
වීරපොකුණේ උපරතන හිමියෝ මේ නවකථාව කෙරෙන් සැබෑ ගැමියන්ගේ ජීවිතය පිළබඳව තමන් වහන්සේගේ ලත් ගැඹුරු අනුභුතියන් බෞද්ධ දර්ශනයෙන් ලත් සංවරයත් මුසු කළ ප්රතිභාවක්ම ප්රකට කරති.කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපුරු ජීවන සුවදක් මේ නවකථාවෙන් වහනය වන්නේ එබැවිනි .නියත වශයෙන්ම ජීවක කුලකයක් වූ කලී අතුරුදහන් වූ සමීප ඥාතියෙකු පිළිබඳ ශෝකී ස්වරය දනවන සියුම් භාව ගීතයක් වැන්න.
| Weight | 250 g |
|---|
රු300.00 රු240.00
රු490.00 රු392.00
Reviews
There are no reviews yet.