| Weight | 300 g |
|---|

රු490.00 රු392.00
12 people are viewing this product right now
නාන්නයි රෙදි වනන්නයි තැන් පෙන්නනවා. හරියට මං මෙහෙ පදිංචියට ආවා වාගෙ.පැය තුන හතරකට මොන තරම් වැඩ කන්දරාවක් මම කරන්න ඕනැද !…..”උඹ මෙහෙම දුක් විදින්න උපන්න එකියක් නෙවෙයි දුවේ .උබට මේ එක එකාගේ ගුබ්බැයම්වලට රිංගලා අත්හැරලා දාපු වළකක්කුස්සිවලට යන්නයි ,ඉඳුල් අතගාන්නයි වුණේ මං කොර ගත්ත වැඩේ හින්දනේ දුවේ.” අම්මා විකාර කියවන් නැතුව ඉන්න අම්මේ .
ජීවිතය කියන්නේ අහඹු සිදුවීම් පරම්පරාවක්–දෛවයෙන් හරි අහම්බෙන් හරි සිද්දවෙන සිද්ධි සමුහයක් –හිතා මතා ම හෝ නොදැනුවත්ව සිදු වන තෝරාගැනීම් වලින් එකතු වී හැදෙන නොයෙකුත් සිදුවීම් වල දම්වැලක් කියල තමා අපිට මේ ජීවිතය කියන මහා ජරමරේට කියන්න සිද්ද වෙන්නේ .”බියට්රිස්ට ,කොහේ දෝ ගෙදර මහත්තයෙක් කියූ දෙයක් සිහියට ආවා .
| Weight | 300 g |
|---|
රු300.00 රු240.00
රු680.00 රු544.00
Reviews
There are no reviews yet.