| Weight | 100 g |
|---|

රු200.00 රු160.00
18 people are viewing this product right now
කොම්පියුටර් ගේම්වලට ආදරය කරන ලක්ඛික සහ තෙනුක් නිවුන් දරුවන් දෙදෙනෙක්. ජිවත් වෙන්නේ කිතුල්ගල. මේ දෙන්නා තම පාසල් යලුවෙක් වන ගෝපාල් එක්ක කිතුල්ගල බෙලිලෙන බලන්න යනවා. චාලි කියන බල්ලත් ඔවුන් පස්සෙන් යනවා. බෙලිලෙන ගවේශනය කරන අතරතුරේ මේ පිරිස නොසිතූ විදිහට යැවෙන්නේ බලංගොඩ මානවයන් ජිවත් වූ යුගයට. ඊට පස්සේ වෙන්නේ අපූරු සිදුවීම් මාලාවක්. බලංගොඩ දරුවන් කියන්නෙත් අද දරුවන් වගේම පිරිසක් බව ඔබට දැනේවි මේ පොත කියවන විට.
| Weight | 100 g |
|---|
රු200.00 රු160.00
රු200.00 රු160.00
Reviews
There are no reviews yet.