| Weight | 100 g |
|---|

රු650.00 රු520.00
11 people are viewing this product right now
අදරණීය කුරුළු,
එපා නුඹ ලොකු වෙන්න
පුංචි පුතු වී ඉන්න…….
නුඹව දකින වාරයක් පාසා
යටි හිතේ හෙම රැව් පිලි
රැව් දුන්නාට
මම ආසම ඔයා කවදා හරි
ලොකු මිනිහෙක් වෙනවට වඩා
හොද මිනිහෙක් වෙනවා
දකින්න….
අම්මා
| Weight | 100 g |
|---|
රු1,500.00 රු1,350.00
රු1,380.00 රු1,104.00