| Weight | 375 g |
|---|

රු700.00 රු560.00
19 people are viewing this product right now
බ්‍රිතාන්‍ය පාලන යුගයේදී දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම් භාර ගත් ප්‍රකට දඩයක්කාරයෙකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද විදේශීය එළවළු බෝග ගොවිතැන් ලංකාවට හඳුන්වා දීම සිදු වූයේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි. ඔහු ලංකාවේ ජීවත් වූ 8 වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂී ග්රන්ථ දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප්‍රථමයෙන් ලියැවුණු THE RIFLE AND THE HOUND IN CEYLON නම් ග්‍රන්ථයේ පරිවර්තනයයි.
| Weight | 375 g |
|---|
රු1,200.00 රු1,080.00
රු700.00 රු630.00