| Weight | 200 g |
|---|

රු1,350.00 රු1,080.00
18 people are viewing this product right now
“ඒ කියන්නේ…. මම මිනීමරුවෙක් ද?”
අන්ධකාරය විනිවිද හිස් අවකාශය තුළට යොමු කරගත් නෙතින් යුතුව මම කල්පනා කලෙමි. මේ මොහොතේ මා කම්පා විය යුතුව තිබුණි. එහෙත් සැබවින්ම පවසනවානම් මගේ යටි සිතේහිවත් කිසිදු තැතීගැන්මක් තිබුණේ නැත.
මා රදවා හුන් තාවකාලික සිරකුටිය මැද අදුරේ ගිලී තිණුණි. එහි වූ මූසල නිහැඩියාව පරයමින් රැහැයියන්ගේ ළතෝනිය මගේ දෙසවනහි දෝංකාර දුන්නේය. කුටියේ කොණක වූ ගල් බංකුව මත හුන් මම, ඉදිරියේ වූ සුදු පැහැති බිත්තිය දෙස හිස් බැල්මක් යොමාගෙන මගේ පැනයට පිළිතුර කිසියම් ඉන්ද්රජාලයකින් මෙන් එහි පෙනී සිටිනු ඇතැයි බලා හුන්නෙමි.
“මිස් රාධිකා මායදුන්න… භාතිය සමරදිවාකරගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔයාව අත්අඩංගුවට ගන්නවා. කරුණාකරලා එන්න අපිත් එක්ක…”
| Weight | 200 g |
|---|
රු980.00 රු882.00
රු1,800.00 රු1,620.00
Reviews
There are no reviews yet.