| Weight | 500 g |
|---|

රු680.00 රු544.00
16 people are viewing this product right now
“දැනටමත් මේ නඩේ නින්ද ගoවලට ගිහින් ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදල ගිවිස්සවගෙන“
“ඔයා කොහොමද දන්නේ ?”
“අපි හැම වෙලාවකම සෙවිල්ලෙන් ඉන්නෝනි“
“දැන් අපි මොකද කරන්නේ?”
ඔහු සිනාසුනා පමණි.
“මාලිගාවෙo අණ කරා වෙන්න බැරිද ?”
“නෑ …………….මo දියවඩන නිලමෙට කතා කරා“
“පෙරහැර ගැන“
“එයාට සතුටුයි …..බලන්න එනව කිවුව “
“මටත් ආසයි එදාට කුමාරිකාවක් වගේ ඇඳලා එන්න “
ඔහු දෑසින් බලා පළ කළේ “වගේ මොකක්ද…..කුමාරිකාවක් තමා” යන අදහස බව ඇය වටහා ගත්තාය.
“ඇත්ත….මo රැජිනක්….ඔයා රජෙක් …..මේක මාළිගාවක් ….එත් එක දෙයක් අඩුයි“
ඔහුගේ විපරම් දෑස තුළ ලියවී තිබුණේ ඇය නොකි කතාවය.චන්ද්රකාන්ති ඒ කතාව කියන්නට ඈසා කළාය.
“වැදුo ගෙයක් “
| Weight | 500 g |
|---|
රු490.00 රු392.00
රු380.00 රු304.00
Reviews
There are no reviews yet.