| Weight | 400 g |
|---|

රු750.00 රු600.00
9 people are viewing this product right now
ක්‍රිස් කාටර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද එක්ස් ෆයිල්ස් ‘ මාලා නාටකය ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනී ටෙලි කතා මාලාවක් ලෙස අවිවාදිතය.
‘ද එක්ස් ෆයිල්ස් ‘ රූපවාහිනී මාලානාටකය විකාශය වීමත් සමග එහි සදහන් චරිත සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග්රන්ථ පෙළක් ද රචනා විය. රූපවාහිනි නාට්‍යයට වශී වූ ප්‍රේක්ෂකයා මේ පොත් පෙළට ද එක් සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වීමත් සමගය.
කෙවින් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් Ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග්රන්ථයක් ‘ මායා අග්නි‘ යනුවෙන් මෙසේ සිංහලට පරිවර්තනය වෙයි. රූපවාහිනී තිරයේ දී ඔබ දුටු ‘එක්ස් ෆයිල්ස් ‘ සතුව තිබූ කුතුහලය ,වීරත්වය, අද්භූත හැඟීම් හා නොසිතූ අවසානය වැනි සියලු ලක්ෂණ මේ ග්රන්ථයේද අඩංගු වන බව සහතික කළ හැක.
| Weight | 400 g |
|---|
රු380.00 රු304.00
රු450.00 රු360.00
Reviews
There are no reviews yet.