| Weight | 350 g |
|---|

රු500.00 රු400.00
21 people are viewing this product right now
“ඒත් මේ මෑතක දී මං දැනගත්තා, මහත්තයා පෙරකදෝරුවෙක් කියන කාරණේ. ඒ විතරක් නෙවෙයි, මං කාලයක් තිස්සෙ ටයිප් කරලා තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන දේවල් කියලා.”
කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක් ගත්තා. අයෙමත් කතාව පටන් ගත්තා.
“මගේ ඉස්කෝලේ කාලේ ඉදලම ඒ අත් අකුරු මට හුරුයි මහත්තයා. ඒ වටකුරු අකුරුවලින් තමයි මට මුලින් ම ආදරේ මුණගැහුණේ. මං මෙහෙම කිවුවට මහත්තයා මොනවත් හිතන්න නම් එපා. මං හුගාක් ඉස්සර කාලෙක ඉදලා ඒ රවුම් ලස්සන අකුරුවලට ඒ අකුරු ලියපු කණ්නාඩි දපු මනුස්සයට වේගෙන් ඇස් පිය ගහන ඒ ඇස් දෙකට ආදරේ කලා මහත්තයා.”
| Weight | 350 g |
|---|
රු350.00
රු1,200.00 රු1,080.00