| Weight | 200 g |
|---|

රු1,250.00 රු1,000.00
15 people are viewing this product right now
සතුන්ට ආදරය කිරීම සහ සතුන්ගෙන් ආදරය ලැබීම අපට නොමිලේ ලද හැකි වු උතුම් දායාදයකි. මිනිසුන් සහ සතුන් අතර බැදීම මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම පැවැති එන්නකි. එවැනි බැදීම් පිළිබද විවිධාකාර වූ කතා අප කොතෙකුත් කියවා ඇත. “පැංචලා සහ පැංචිලා” ද එවන් සත්ව පැටවුන් සහ දැරියන් සිව්දෙනෙකු අතර පැවැති මානුෂිය බැදීම පිලිබද ලියවුණු විනෝදජනක මෙන්ම සංවේදී සටහන් පෙළකි.
| Weight | 200 g |
|---|
රු1,800.00 රු1,620.00
රු1,350.00 රු1,215.00
Reviews
There are no reviews yet.