| Weight | 100 g |
|---|

රු200.00 රු160.00
8 people are viewing this product right now
පණ්ඩිත රාමා හෙවත් තෙනාලි රාමා 1 වන සියවසේ ඉන්දියාවේ විජයනගර රාජධානියේ ක්රිශ්ණදේවාරය රජුගේ රාජවාසල කවටයායි. ඉන්දියාවේ අදත් ජනප්රිය පන්ඩිත රාමාගේ චරිතය අපට අන්දරේගේ චරිතය සිහිපත් කරනවා. පණ්ඩිත රාමාගේ කතා පොත් වශයෙන් මෙන්ම චිත්ර කතා ලෙස භාෂා රාශියකින් පළවී ඇති අතර ඒ කතන්දරය රැගත් රූපවාහිනී චිත්රපට මෙන්ම කාටුන් චිත්රපට රාශියක් නිර්මාණය වී තිබෙනවා. පණ්ඩිත රාමාගේ කතා සිංහල පොතක් වශයෙන් මෙසේ පළ වන්නේ ප්රථම වරටයි.
| Weight | 100 g |
|---|
රු200.00 රු160.00
රු600.00 රු480.00
Reviews
There are no reviews yet.