| Weight | 225 g |
|---|

රු680.00 රු544.00
21 people are viewing this product right now
“පෙම්බර ලංකා” යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච්. බැසට් නම් විජාතිකයෙකු විසින් ලියැවුණු නැමැති සුප්රකට කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉංග්රීසි පොත ප්රථම වරට 1929 දී ප්රකාශයට පත් වූවකි. සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතින් අතර ප්රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්රන්ථයෙහි එදා ජන ජිවිතයත් මෙහි විසු සියලු ජන කොටස්වල විවිධ සංස්කෘතීක ලක්ෂණත් මිතය්යා විශ්වාස හා ඇදහිලි යනාදියත් චමත්කාරයෙන් විවරණය කරයි. සිංහල රාජ වංශයෙන් ඇතැම් තොරතුරු මෙන්ම ඉන්දීය, පෘතුගීසි, ලන්දෙසි හා බ්රිතානය්ය ආක්රමණ පිලිබද ඓතිහාසික කරුණු පමණක් නොව ඒවා මෙරට ජන ජිවිතය කෙරෙහි බල පෑ අකාරයද මෙහි සැකවින් දැක්වෙයි.
| Weight | 225 g |
|---|
රු2,250.00 රු2,025.00
රු350.00 රු315.00