| Weight | 150 g |
|---|

රු380.00 රු304.00
9 people are viewing this product right now
“අතුරුදහන් වෙච්ච අය වෙනුවෙන් කාර්යාලක් පිහිටවල කියලා පත්තරේ තියෙන්නේ… විස්තර ඉල්ලනව…”
ඒ ප්‍රවෘත්තිය ඇග්නස් නෝනා ඇසුවේ පෙරේදා රැයේ රූපවාහිනී ප්රවෘත්ති වලිනි .
” කෝල් එකක් දීල බලන්න හිතයි“
” මං හිතන්නෙ ඕක උතුරේ යුද්ධයෙන් බැටකාපු ජනතාව වෙනුවෙන්“
” එහෙ විතරයැ……. උතුරෙත් දකුණෙත් දෙකේම සිද්ධ වුණේ අතුරුදහන් වෙච්ච එකනෙ “
” ඒ උනාට අක්කේ ඕක ජාත්‍යන්තර ප්‍රජාව ගේ ඉල්ලීමක්… මානව හිමිකම්….”
” ඇයි මෙහෙ කැඩුණේ දකුණේ අපේ මානව හිමිකම් නෙවෙයිද…..?”
“අනේ මන්දා අක්කේ….අක්කට කොච්චර කිව්වත් තේරුම් ගන්නනැති එකනේ තියෙන ප්‍රශ්නෙ ….”
එවර නම් මාග්‍රට් නෝනා නංගි දෙස බැලුවේ ප්‍රසන්න මුහුණකින් නොවිණි.රුදුරු බැල්මකි. මීට මොහොතකට පෙර සිය හදවත් සමග එකඟ කරගෙන තිබූ අක්කාගේ යහපත් හැඟීම් සහතිකය ආපසු ඇදගන්නට ඇග්නස් නෝනට සිදුවිණි. මාග්‍රට් නෝනා පුවත්පත දෙකට නවා සැටිය මත විසි කළාය. එය තැන්පත් කිරීමක් නොව ගසා දැමීමක් බව ඇග්නස් නෝනා වටහාගත්තාය.
” මට තේරුං නොගිය දේවල් මේ ගෙදර කොච්චර නං සිද්ධ වුණාද…? ගෙදර විතරක් නම් මදැයි”.
| Weight | 150 g |
|---|
රු500.00 රු400.00
රු550.00 රු440.00
Reviews
There are no reviews yet.