| Weight | 200 g |
|---|

රු1,600.00 රු1,280.00
9 people are viewing this product right now
දරුපැටියෙක්ගේ එකම භාෂාව හැඩීම බව කියන්නට ග්රිසිල්ඩාට හිතෙයි. දරුවෙක් වඩා ගත යුත්තේ දරුවෙක් ලෙසින් බව කියන්නට ඇයට සිතෙයි. කිරි පෙවිය යුත්තේ ආදරයෙන් පෙරා බව ඇයට සිතෙයි. කිරි උරන වෙලාවට කන් පෙති සිනිදු ලෙසින් අත ගෑ යුතු බව කියන්නට ඇයට සිතෙයි. නෑවීමෙන් කන් පෙති, නැහැය, අත් පා ඇගිලි මෘදු ලෙස අත ගා නිසි ලෙස හැඩ කල යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරි බීවාට පසු පැටියාව සිඹ සනසවමින් “ආදර අවධානය” දිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. යහනේ දී නැළවිලි කවි කියා සිනිදු පවන් පෙති මත ආදරයේ මී පැණි පිරවිය යුතු බව කියන්නට ඇයට සිතෙයි. දරු පැටියා අසලදී හැගීමක් ලෙසින් “ආදරය” පමණක් ප්රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩාගැනීමේ ශක්තිය ද, ජීවීත කාලය පුරා දරාගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරාගැනීමේ ශක්තියද තිබිය යුතු යැයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක් නොකිව්වාය.
| Weight | 200 g |
|---|
රු1,200.00 රු1,080.00
රු450.00 රු405.00
Reviews
There are no reviews yet.