| Weight | 350 g |
|---|

රු680.00 රු544.00
21 people are viewing this product right now
ස්වාභාව සෞන්දර්ය නිකේතනය වූ සුරමය්ය ලංකාද්විපය පිළිබද ලියැවුණු සහශ්ර සංඛය්යාත ග්රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වාභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් මෝහනයට පත් වූ විදේශිය ලේඛකයන් අතරින් ඩග්ලස් රැල්ෆ්ට හිමිවනුයේ ද අග්රගණය්ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්රිතානය්ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සුර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්ම සහෘදයාට “පත්තියම්” වේ.
| Weight | 350 g |
|---|
රු1,200.00 රු1,080.00
රු3,420.00 රු3,078.00