| Weight | 275 g |
|---|

රු480.00 රු384.00
18 people are viewing this product right now
මෙසේ බොහෝ වේලා ගත වෙද්දී ඔවුන්ට කෙමෙන් ඔවුන් ඔවුන්ගේ සිරුරු වල උණුසුම් පහස දැනෙන්නට පටන් ගැනිණි. ඔවුන් හාත්පස වැහි කුණාටු, සුළි සුළං මේ ගැජූම්වලින් පිරි ලෝකයේ ප්රචණ්ඩ ක්රියාකාරීත්වය කිසිසේත් නොදැනිණි. නොඇසිණි.
එකිනෙකා වැළඳගෙන සිටි ඔවුන් වරින් වර හෙලූ සුසුම් වල උණුසුම ඔවුන්ට ඊට වඩාත් තීව්ර ලෙස දැනිණි. බාහිර ලෝකය සහමුලින්ම අමතකව ගොස් දෑස පියාගෙන සිටි ජුලි නෝනා ආනන්දජනක සිහිනයක් දකිමින් සිටියාය. මෙතුවක් කල් ඇයගේ භවාංග සිත වසා පැවැති අවිනිශ්චිතතාවේ ඝනාන්ධකාරය අතුරුදහන්ව යන ඇසිල්ලෙකින් , දිදුලන ස්නේහය, රන්වන් නෙළුම් පොහොට්ටුවක් මෙන් නැඟී විකසිත වන සැටි ඇය එම සිහිනෙන් දුටුවා ය. ඇය මෙතෙක් වෛරයයි වරදවා සිතාගෙන සිටි වංචක චෛතසිකය එහි සැබෑ ස්වරූපයෙන් හඟින්නට සමත් වූ කල්හි ඇයට තමා ගැනම ඇතිවූයේ බලවත් පුදුමයකි.
| Weight | 275 g |
|---|
රු350.00 රු280.00
රු500.00 රු400.00
Reviews
There are no reviews yet.