Home
Shop
Authors
Awards
About us
Contact us
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
55 products
Sooriya books
488 products
Translations
1318 products
View all categories
9
9
My Wishlist
Sign in
Cart
රු
51,505.00
69
69
Shopping Cart
Sooriya Books
Novels
Translations
Short Stories
Adventure, Fiction & Horror
Awarded Books
Academic & Research
Poetry
Children Books
History
Education
Folklore/ Folk poems / Folktales
Psychology
Columns
Art Stories
Travel
English Books
Youth Novel
Sociology
Poems
Other
Hot Deals
Stock Clearance Sale
Children Books
English Books
Education
History
Translations
Adventure, Fiction & Horror
Novels
More
Academic & Research
Aesthetics
Art stories
Astronomy
Autobiography
Columns
Culinary
Dictionaries
Environment
Folklore, Folk Poems & Folktales
General knowledge
Law & logic
Literature & reviews
Management
Medical
Motor Mechanical
Memories
Poems
Political
Psychological
Religion
Short Stories
Sociology
Travel
Youth Novel
Menu
Categories
Home
Shop
Authors
Awards
About us
Contact us
Law & Logic
Art Stories
Adventure, Fiction & Horror
Autobiography
Medical
Other
Lankan Medicine
Literature & Reviews
Short Stories
Sooriya books
English Books
Adventure, Fiction & Horror
Sooriya Awarded Books
Other
Short Stories
Sociology
Psychology
History
Novels
Young Adult
Travel
Folklore/ Folk poems / Folktales
Education
Academic & Research
Children Books
Sooriya Translations
Poems
Art Stories
Columns
Political
Management
Translations
Sociology
Psychological
Hot Deals
Stock Clearance Sale
History
Novels
General Knowledge
Young Adult
Poems
Folklore, Folk Poems & Folktales
Astronomy
Academic & Research
Aesthetics
Awarded Books
Dictionaries
Children Books
Memories
Travel
Environment
New Arrivals
Culinary
Education
Columns
Religion
English Books
Buddhism
What are you looking for?
Search input
Search
Trending Searches:
101 Kamatahan
Sanjaya Nirmal
Durathinaye China Janakatha
Sujatha Manike Ihalagedara
Popular categories
English Books
55 products
Sooriya books
488 products
Translations
1318 products
View all categories
Home
Compare
Action
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Delete
Image
Title
Sayurindi - Dilhani Wickramarathna
Kolompura Rajadaniya - Saman Kaluarachchi
Wassana Geethaya - Chethana De Silva
Yapanaye Demala Jana Katha - Umayangana Pujani Gunasekara
Lushun - Kaushalya Hettiarachchi
Binthanne Wari Sanskruthiya - Padiyathalawe Amarawansa Himi
Sri Wickrama 2 - Dharma Sri Kaldera
Britanyan Liyu Saba Uva Ethihasaya - Herbert White/ Nimal Bandara
Adhirajya Kumarawarunge Lankawa Nam u Kelibima
Lakdiwa Sagaunu Wana Katha - Lala Adithya/ Sarathchandra Jayakody
Krushi Ingineru Thakshanaya - M. M. Palitha Mahinda Munasinghe
Gaweshanathmaka Prawurthikaranaya - Waruna Liyanage
Akasa Arowa - Tharanga Dissanayaka
Waththa Pahala Sumithuro - Yasiru Yonal Bojitha
Sinasena Sudu Hamuduruwo - 21
Noknari Aduru Sewanali - Tana French/ Medavi Dikmadugoda
Quantity
Sayurindi - Dilhani Wickramarathna quantity
Kolompura Rajadaniya - Saman Kaluarachchi quantity
Wassana Geethaya - Chethana De Silva quantity
Yapanaye Demala Jana Katha - Umayangana Pujani Gunasekara quantity
Lushun - Kaushalya Hettiarachchi quantity
Binthanne Wari Sanskruthiya - Padiyathalawe Amarawansa Himi quantity
Sri Wickrama 2 - Dharma Sri Kaldera quantity
Britanyan Liyu Saba Uva Ethihasaya - Herbert White/ Nimal Bandara quantity
Adhirajya Kumarawarunge Lankawa Nam u Kelibima quantity
Lakdiwa Sagaunu Wana Katha - Lala Adithya/ Sarathchandra Jayakody quantity
Krushi Ingineru Thakshanaya - M. M. Palitha Mahinda Munasinghe quantity
Gaweshanathmaka Prawurthikaranaya - Waruna Liyanage quantity
Akasa Arowa - Tharanga Dissanayaka quantity
Waththa Pahala Sumithuro - Yasiru Yonal Bojitha quantity
Sinasena Sudu Hamuduruwo - 21 quantity
Noknari Aduru Sewanali - Tana French/ Medavi Dikmadugoda quantity
Price
රු
990.00
රු
890.00
රු
12,500.00
රු
10,000.00
රු
2,000.00
රු
1,800.00
රු
280.00
රු
224.00
රු
350.00
රු
315.00
රු
1,100.00
රු
990.00
රු
450.00
රු
225.00
රු
1,200.00
රු
960.00
රු
475.00
රු
427.50
රු
700.00
රු
560.00
රු
980.00
රු
784.00
රු
800.00
රු
640.00
රු
1,650.00
රු
1,485.00
රු
1,000.00
රු
800.00
රු
220.00
රු
198.00
රු
2,450.00
රු
2,205.00
Button
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Read more
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Add to cart
Excerpt
කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය. සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම් වලින් ද අනූනය. වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයා ගත නොහැකිය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් මරණය කරා කැඳවා ගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ. කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය. දශක තුනකට ආසන්න කාලයක් පුරා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ලිපි ලේඛන, පොත් පත් සහ මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ පැරණි මූලාශ්රයන් පරිශීලනය කිරීමෙන් මෙන්ම මෙරට සිටි සුප්‍රකට සහ විරල ගණයේ යුග පුරුෂයන් සමග කතුවරයා පෞද්ගලිකව කළ සංවාදයන්හි ශාස්ත්‍රීය ඵලයක් ලෙස බිහිවන මෙම කෘතියෙන් කොළඹ නගරයේ ඉතිහාසයේ සැඟවුණු යටගියාව විචිත්‍රවත් ලෙසින් අනාවරණය කෙරෙන්නේය. කොළඹ නගරයේ ඉතිහාසය හරහා කොළඹ කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් දිවයිනේම සමාජ සංස්කෘතිය සහ භෞතික පරිසරයත්, රටේ දේශපාලන දිශානතියත් එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප හා ජීවන රටාවන් පරිවර්තනයකට ලක් වූ ආකාරයත් කොළොම්පුර රාජධානිය කෘතිය ඔස්සේ දිග හැරෙන්නේ දුලබ ඡායාරූප සහ වර්ණවත් සිතියම් ද රැසක් සමගිනි.
ජනකතා
අස්පර්ශනීය
ජන
උරුමයකි
.
ඕනෑම
ජන
සංස්කෘතියකට
ඔවුනගේ
සමාජ
හදගැස්ම
මැන
ගැනීමට
කදිම
ජනශ්
රැති
මිම්මකි
.
යාපනයේ
දෙමළ
වැසියා
ඉතා
දිගුකලක්
මුඛ
පරම්පරාගතව
පවත්වාගෙන
ආ
ජනකතා
සම්ප්
රදාය
ලාංකේය
ජනශ්
රැති
හිමිකමකි
.
බහුතර
සිංහල
ජනයාට
යාපනයේ
දෙමළ
ජනකතා
දුරවබෝධ
වූයේ
,
සිංහලට
පරිවර්තනය
නොවීමෙනි
.
පූජනී
ගුණසේකර
මැදිහත්
වන්නේ
පරපුරෙන්
පරපුරට
දුරස්
කල
යාපන
ජනකතා
සිංහල
සමාජයට
සමීපකරවීමටය
.
පූජනීත්
,
ඇගේ
මැදිහත්විමටත්
අදට
වඩා
හෙට
බුහුමන්
ලබන්නේ
"
යාපනයේ
දෙමළ
ජනකතා
"
සිංහල
බසට
නැගි
මුද්
රණය
වු
පළමු
දෙමළ
ජනකතා
එකතුව
ලෙසිනි
.
යටත්විජිත යුගයේ සේවය කල බ්‍රිතාත්‍ය ජාතික පරිපාලන නිලධාරින්ගෙන් සිදුවු එක් අගනා සේවයක් වුයේ, ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපුර්ණ විස්තරාත්මක ග්රන්ථ සම්පාදනය කිරිමයි. නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රීක්ක පිළිබදව ලියන ලද එවැනි ග්රන්ථ කිහිපයක්ම එකල ප්‍රකාශයට පත්කොට තිබුණි. ඒ අතර, මධය්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුවට සහ පුත්තලම පිළිබදව ලියවි ඇති ග්රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසයට සහ එකල ජනජිවිතය පිළිබදව ලියැවුණු මහගු මුලාශ්‍ර ලෙස සම්භාවනවට පාත්රවී ඇත. මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබදව කෝශ ග්රන්ථයක් බදුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කදුවැටි සහ වනාන්තර ආදිය පිළිබදව විස්තර මෙහි අඩංගුය. ඛනිජ සම්පත් හා ශිල්පීය කර්මාන්ත පිළිබදව මෙහි සදහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මකය. පැරණි විහාරස්ථාන පිළිබදව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණය ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සදහන් කරුණු අතිශය වැදගත්ය. මහාචාර්ය අනුර මානතුංග පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්
ලාලා ආදිත්‍ය තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලංකාවේ සැඟවුණු සෞන්දර්යය හෙළිකර හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවැතියේ මහත් උද්යෝගයකි. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලාලා ලන්ඩනයේදී වෘත්තිය පුහුණුව ලැබීය. බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල් දීර්ඝ සංචාරයෙහි යෙදුනු මේ ලේඛකයා වන ජීවිතය සත්ත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දකාර ශෛලයකිනි. මෙතෙක් කිසිදු විතරයි මෙතෙක් කිසිදු ලේඛකයෙකු නොදුටු ක්ෂිතුජයක් හෙළිකරමින් රචිත ලක්දිව සැඟවුණු වන කතා ඔහුගේ නාමය අමරණීය කරයි. පුවත්පත් ලේඛකයෙකු ලෙස ද කීර්තිමත් ලාලා අදිතය්ය ගේ සෙසු සාහිත්‍ය කෘතීන් ද පාඨක ලෝකයහි අතිශය ජනප්‍රිය වී ඇත
කෙනෙකු
සතු
දැනුම්
හා
අත්දැකීම්
සම්භාරය
මතු
ප්
රයෝජනයට
ගත්
හැක්කේ
ඔවුන්
විසින්
ලිඛිත
,
ශ්
රව්
ය
හෝ
දෘෂ්
ය
මාධ්
යයක්
ඔස්සේ
එකී
විෂයානුබද්ධ
කරුණු
රචනා
කර
තැබීමෙනි
.
එවන්
මහඟු
කාර්යයක
නිරත
වීමට
මෙම
කතුවරයා
ගත්
උත්සාහය
ප්
රශංසනීය
බැව්
පැවසිය
හැක
.
මෙරට
කෘෂි
ඉංජිනේරු
තාක්ෂණ
විෂයානුබද්ධ
සිංහල
භාෂාවෙන්
රචිත
ග්
රන්ථයක
හිඩැස
මෙයින්
යම්
තරමකට
හෝ
සපුරා
ගත
හැකි
වනු
ඇතැයි
සිතමි
.
වර්ෂ
1981
පටන්
ජාතික
පුවත්පත්
හා
වෙනත්
වාර
ප්
රකාශන
මාධ්
ය
ඔස්සේ
පාඨකයා
වෙත
සමීප
වූ
නිදහස්
ලේඛකයෙක්
වූ
මොහු
ලංකා
-
ජර්මානු
කාර්මික
අභ්
යාස
ආයතනයේදී
මෝටර්
යාන්ත්
රික
තාක්ෂණය
පිළිබඳව
ද
,
ඉදිකිරීම්
අභ්
යාස
හා
සංවර්ධන
ආයතනයේ
දී
බරවාහන
යන්ත්
රෝපකරණ
තාක්ෂණය
පිළිබඳව
ද
ජපන්
අන්තර්ජාතික
සහයෝගිතා
පදනම
යටතේ
ගොවිපල
යන්ත්
රෝපකරණ
තාක්ෂණය
පිළිබඳව
හා
චීන
සමූහාණ්ඩුවේ
ප්
රදානය
මත
ජීව
වායු
නිෂ්පාදනය
පිළිබඳවද
වෘත්තීය
පුහුණුව
ලැබූවෙකි
.
එමෙන්ම
කාර්මික
අධ්
යාපන
හා
පුහුණු
කිරීමේ
දෙපාර්තමේන්තුවේ
,
ඇක්වයිනාස්
විශ්වවිද්
යාල
විද්
යාතනයේ
හා
ජාතික
අධ්
යාපන
ආයතනය
යටතේ
වූ
තාක්ෂණ
අධ්
යාපන
දෙපාර්තමේන්තුවේ
විෂය
මාලා
සංවර්ධන
කටයුතු
උදෙසා
ද
සම්පත්
දායකයෙකු
ලෙස
තම
දැනුම
දායාද
කර
දුන්
එම්
.
එම්
පාලිත
මහින්ද
මුණසිංහ
මහතාගේ
මෙම
උත්සාහය
මම
අගය
කරමි.
Stock status
In stock
In stock
In stock
In stock
In stock
In stock
In stock
Out of stock
In stock
In stock
In stock
In stock
In stock
In stock
In stock
In stock
Brand
Sooriya Publishers
Sooriya Publishers
Sarasavi Publishers
Sooriya Publishers
Sooriya Publishers
Sarasavi Publishers
Sooriya Publishers
Sooriya Publishers
Sooriya Publishers
Sku
9786249491755
9786245636662
9786245671328
9789556565768
9789553400413
9789553113672
S164
8978785489789
9789553112927
9789559348981
9789556563498
9786245638130
9786245768387
9786245638994
9789550079810
9786245579778
Select all
Add to cart
Remove
Apply
Compare more products
Shop
9
Wishlist
Account
69
Cart
More
More
Home
Shop
Authors
Awards
About us
Contact us