රු1,350.00 රු1,080.00
සුරූපි හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමුනින්ම තම සිසුවියන්ට ඉගැන්විම කෙරෙහි යොමු වනු ඇති බවයි. නමුත් දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්රසිද්ධව සිටින, ප්රදේශයේ ඉඩම් හිමියා වන ශ්රීමත් ජෙසන් වොරිංගර් එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂය්යාවක් පලා යාමත් සමග, සියල්ලම අභිරහසක වෙළී යන අතර, වියැකී ගිය මතකයන් පවා බිය ජනක විය හැකි බව කොඩේලියා අවබෝධ කර ගනියි.
Manohari - Shanika Jayasooriya
Mata Pera Siti Aya - Poornima Thilakarathna
Youth Novel Collection - Kulasena Fonseka
Oliver Twist - Charles Dickens/ Kulasena Fonseka
Thun Yahalu Wickramaya - Kulasena Fonseka
රු600.00 රු540.00
රු600.00 රු540.00