රු1,580.00 රු1,264.00
මා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළගක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල්, වරුසාවක් වගේ බිමට වැටුණා. ළිදේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාල්දියත් එක්ක උඩට ආ මල්, වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්ස්න දෙස මා ටික වේලාවක් බලා හිටියා…
Manohari - Shanika Jayasooriya
Mata Pera Siti Aya - Poornima Thilakarathna
රු190.00 රු171.00
රු300.00 රු240.00
Reviews
There are no reviews yet.