රු500.00 රු400.00
සිරිලක වනදිවි අසිරිය විදින්නට පාඨක සිත් යොමු කරවන, හුදු චාරිකා විස්තරවලට එහා ගොස් පරිසර දැනුමද පුද කරන “වන සිරියක අසිරිය” කෘතිය වනදිවි සාහිතය්‍ය පෝෂණය කරන්නට දුන් මහගු දායාදයක් ලෙස හැදින්විය හැකිය. ජාතික වනෝද්‍යානවල පිහිටිම, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක ප්‍රජාව පිලිබද තොරතුරු ඉදිරිපත් කරමින් රචිත මෙ පොත පරිසර අධය්යනයෙහි නිරතවන්නන්ට මෙන්ම වන උයන් චාරිකා සංවිධානය කරන්නන්ට ද අත්පොතක් වනු නොඅනුමානය.
Aduruthumage Awasan Padama - Mitch Albom/ Nalini Jayarathna
Kalayehi Sanshiptha Ethihasaya - Stephen Hawking/ K. B. Rajapaksha
Malgudiye Raman - R. K. Narayan/ Cyril Chandrasekara
Winpy Pancha Rodrickge Niyamayan - Jeff Kinney/ Dewdu Senavirathna
Aba Yaluwo - T. B. Ilangarathna
රු500.00 රු400.00
රු800.00 රු640.00
Reviews
There are no reviews yet.