රු900.00 රු720.00
ඕනෑම හුදකලා පැයක
කොළය මත ලියමින් යන විට
කවුරුද මෙහෙයවන්නේ පෑන?
කාට ද ඔහු ලියන්නේ කියනවා නම්,
ඔහු ලියන්නේ මා වෙනුවෙන්මයි
තොල්වලින් සිහිනයෙන් සැදී ඇත මේ වෙරළ
ගිරි සිරසක් නිසල
ලෝකයේ සදහට මතල නැති කරන්නට උරහිසක් දෙන
පතුළක් නැති ගැඹර
Manohari - Shanika Jayasooriya
Mata Pera Siti Aya - Poornima Thilakarathna
රු650.00 රු585.00
රු975.00 රු877.00
Reviews
There are no reviews yet.