| Weight | 100 g |
|---|

රු280.00 රු224.00
13 people are viewing this product right now
“කතරගම දෙවියන් ” හා ” ස්කන්ධ කුමාර දෙවියන් ” දෙදෙනෙක්ද ? එක් අයෙක්ද ? මෙයට පිළිතුර සිංහල – දෙමළ ජන හදවත් තුළ ඇත.එය වසර දහස් ගණනක හෘද සාක්ෂියකි.එහෙයින් සිංහල වේවා,දෙමළ වේවා,’කඳ කුමරු‘ ඇදහීම,බාරහාර වීම හා දේව සම්ප්රදාය අනුගමනය කිරීම ජාති–කුල ආගම් භේදවලින් තොර සාමුහික සංස්කෘතියක් බවර පත්වී ඇත. ඒ පුතා ජනශ්රැති භාවිතාවන් ලෙස වසර දහස් ගණනක සිට අනුගමනය කරන්නෙකි.
‘කදසුරුදුනි‘ කෘතිය ඇසුරු කරන විට දෙවියන්ට ප්රිය කතුවර,දේවප්රියගේ බැති සිත ද ගවේෂණශීලී මනස ව ද සිංහල–දෙමළ මානව හිතවාදයද පාඨක ඔබට මැනවින් හදුනාගත හැකිය.එසේම මෙතෙක් ලියවී නොමැති කතරගම දේව සම්ප්රදායේ රසබර මුලාශ්ර රැසක් හදුනාගැනීමට ද මේ කෘතියෙන් හැකි වේ.
| Weight | 100 g |
|---|
රු800.00 රු640.00
රු300.00 රු240.00
Reviews
There are no reviews yet.