Weight | 200 g |
---|
රු400.00 රු320.00
11 people are viewing this product right now
වර්ථමාන සිංහල සාහිතය්‍ය ක්ෂේත්රය තුල උත්තේජනීය නාමයක් බවට පත් ව ඇති ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගේ නිර්මාණ ලෝකයත්, නිර්මාණ කෘති හා සාහිතය්‍ය මතවාදත් පිළිබද ව සැබෑ අවබෝධයක් ලබා ගැනිම සදහා “මාර්කේස් සංකථ්න” කෘතිය උපකාරි වෙයි. සමකාලිනයෙකු හා සමග මාර්කේස් පවත්වන මේ සාකච්ජාවෙහි දී, ඔහු ගේ පවුල් පසුබිම, අධය්‍යාපනය, මුල් කාලින සංචාර, සම කාලින සාහිතය්‍ය ව්‍යාපාර, කලාත්මක උත්සුක භාවය, දේශපාලන මතවාද, කැරිබියානු භෞතික පරිසරය හා පුරාණෝක්ති ලෝකය පිලිබද ව පැහැදිලි සිතුවමක් ඉදිරිපත් කරයි.
Weight | 200 g |
---|
රු750.00 රු600.00
රු750.00 රු600.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.