පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැදුරට එන ඇයට, ඒ තුල ද්‍රෝහි ක්‍රියා, ඊර්ශයාව හා මිනීමැරුම් ඇති බව දැනගන්නට ලැබෙයි. ප්‍රසිද්ධ මෙන් ක්‍රියා ඔරලෝසුවේ වේලාව නැවතුණු විට මෙන්ෆ්රිවරයෙකු දරුණු මරණයකට පත් වන බවට පවතින පුරාවෘත්තය සත්‍යක් වන්නේද?
තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුල කාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වoශවත් , ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කොන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමග පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුනද එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.ඒත් ඇලිස් ඔබ කොහේද ? මාර්තා ලීටද මේ සිදුවන්නේ කුමක්ද ? Read the first story of the gothic romance by one of the supreme writers of this genre.
ලෙනෝර් ඇයගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය තම ආච්චි අම්මාගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැනගනියි.
කඩවසම් ඩිරෙක් ඇල්ඩ්රිoහැම් සේද නිවසට පැමිනි විට ඇගේ සතුට සම්පූර්ණ වීද. ?
ඇය බලාපොරොත්තු රහිත සිදුවීම් , ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය , කැලෑවේ සිදුවූ ඝාතනය , අතීතයෙන් මතු වූ අමුත්තා..
ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු වේද ??
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations