| Weight | 200 g |
|---|

රු1,000.00 රු800.00
19 people are viewing this product right now
මෙම කෘතිය සුවිශේෂි ග්රන්ථයකි. එසේ වන්නේ තරුණියන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරිම පිලිබද විස්තර සහිත ග්රන්ථයක්, මීට පෙර ලාංකික පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා මේ තරුණයන් තිදෙනාට අබිමුඛ වන අභියෝගතා එමට යි. ඉන් පසු නො බසින මොවුන් මයිල 20000ක් දුරගෙවා ඉන්දු අප්රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තර පමණක් නොව චායාරූප පවා ආකර්ෂණීය හැගීමක් අප සිත් තුල ජනිත කරයි. මේ සංචාරය සිදුකර ඇත්තේ 1960 දී වුවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.
| Weight | 200 g |
|---|
රු1,680.00 රු1,344.00
රු1,480.00 රු1,184.00
Reviews
There are no reviews yet.