| Weight | 125 g |
|---|

රු250.00 රු200.00
14 people are viewing this product right now
ගමේ පාසලෙන් අරඹා කොළඹ මාලිගාකන්දේ විදුදය පිරිවෙණ,බරණැස සකු සරසවිය, අලහබාත් සරසවිය, ලන්ඩන් සරසවිය (බාහිර) යන විදුතැන් ඇසුරෙන් සිංහල, පාලි, සංස්කෘත,ප්රාකෘත ,හින්දි, ඉංග්‍රීසි යන භාෂා සාහිත්‍ය සහ බුද්ධ ධර්මය, භාරතීය දර්ශනය, බටහිර දර්ශනය, මනෝ විද්‍යාව ,ආචාර්ය විද්‍යාව, ඉතිහාසය ,පුරාවිද්‍යාව, සංස්කෘතිය ,තර්ක න්‍යාය වැනි විෂයයන් හදාරා ඉගෙනීමට විරාමය තැබූ මෙහි කතුවරයා,පන්තිස් වසකටත් වැඩි කලක සිට ගුරුවරයෙකු , පත්‍ර කලාවේදියකු ,ගත් කතුවරයකු හා කවියෙකු ලෙස නිහඩ සේවයක නියැලී සිටී. මී වැවේ ඥාණිස්සර කොළඹ බෞද්ධ විශ්ව විද්‍යාලීය ආයනාධිපති.
| Weight | 125 g |
|---|
රු1,650.00 රු1,320.00
රු650.00 රු520.00
Reviews
There are no reviews yet.