| Weight | 100 g |
|---|

රු250.00 රු200.00
17 people are viewing this product right now
වත්මන් අධ්‍යාපන තරගය තුළ වෙහෙසට පත්ව සිටින දරුවන්ගේ ලෝකය ඒකාකාරී හා යාන්ත්‍රික වුවකි. ඔවුන් අනගතයේ නිර්මාණශීලි තරුණ පිරිසක් හා පරිණත වැඩිහිටි පිරිසක් බවට පත් කිරීමට නම්, ඔවුන්ගේ කල්පනා ලෝකය හා පරිකල්පනය පුළුල් කල යුතුය. දරුවන්ගේ මනස විකසිත වන ළමා කාලයේදි අර්ථාන්විත මෙන්ම ආකර්ශණිය ලෙස වචනයෙන් මෙන්ම සිතුවමින් ද ගෙත්තම් කල රසවත් වියමන් ඔවුන් අත්ට පත් කල යුතුය. සුරංගනා කතා හතක් නැමැති මේ වියමන, ළමා ලෝකය රස ගන්වමින්, පරිකල්පන ශක්තිය අවුළුවාලන්නට දරන ලද උත්සහයකි.
| Weight | 100 g |
|---|
රු1,350.00 රු1,080.00
රු480.00 රු384.00
Reviews
There are no reviews yet.