| Weight | 200 g |
|---|

රු1,500.00 රු1,200.00
20 people are viewing this product right now
කුඩා අවදියේදී දරුවන් කතා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දී ජාතක කතා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කතා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටුකරයි. ඇතැම් කතා ප්රසිද්ධ විභාග සදහා නිර්දේශ කර ඇත.
| Weight | 200 g |
|---|
රු1,200.00 රු1,080.00
රු1,500.00 රු1,350.00
Reviews
There are no reviews yet.