| Weight | 200 g |
|---|

රු380.00 රු304.00
8 people are viewing this product right now
බoඩියා අදටත් අප අතරම සැබෑවටම ජීවත් වන්නෙකි.ඔහු සමාජයට නැතුවම බැරි,අමිල සේවයක් ඉටුකරන, පොලවේ පයගසා ජීවත් වෙන පුද්ගලයෙකි.බoඩියා සමඟ බැඳී පවතින සෑම සිදුවීමක්ම අසූව දශකයේ අග භාගයේත් ,අනුව දශකයේත් ලංකාවේ ඈත පිටිසර ගමක ගලාගිය සිද්ධිදාමයක් වේ. එදා එහි ජීවත් වූ බoඩියාගේ කතාවෙන්, ඔහුගේ ජීවිතයෙන් අංශු මාත්රයක් පමණක් මෙහි ගෙනහැර දක්වා තිබේ.
අප විසින් තබන සෑම පියවරක්ම ජීවන ගමන් මඟට ඉතාමත්ම තීරණාත්මක පිය සටහන් වේ.එහි ඇතැම් පියවර අප විසින්ම හිතාමතා සැලසුම් කර තබන පිය සටහන් වන අතර,ඇතැම් ඒවා අහම්බෙන්,පුරුද්දට තබන පියවර වේ.නමුත් මේ සෑම පිය සටහනක් යටම බලාපොරොත්තුවේ සෙවනැළි සේම ජීවන නටඹුන් හා ස්මාරක මහ ගොඩක් තැන්පත් වී තිබේ.
ඔබ,මගේ මෙන්ම බoඩියාගේත් එය එසේමය.බoඩියා ගැන වoහුo කැටි කෙරුවේ අපේ අනාගත යොවුන් පරපුර වෙනුවෙනි.
| Weight | 200 g |
|---|
රු680.00 රු544.00
රු1,850.00 රු1,480.00
Reviews
There are no reviews yet.