Weight | 100 g |
---|
රු350.00 රු280.00
20 people are viewing this product right now
A Guide to Daily Happiness
දැන් ඔයා සතුටින් !!
ළදරු අවදියේ සිටම දරුවන්ගේ මානසික නීරෝගීතාවය නoවාලීම සහ යහපත් පෞරුෂත්වයක් ඉස්මතු කිරීමේ අරමුණින් බටහිර රටවල භාවිතයට ගන්නා බදුන් පිරවීම ( Bucket Filling ) නම් වූ අපූරු මනෝ විද්‍යාත්මක සoකල්පය අපේ දූ දරුවන්ට හදුන්වා දෙන්නට ගන්නා වෑයමක් ගැන ඔබ දැන ගැනීමට කැමතිද ?
ඇමරිකානු ජාතික පර්යේෂකයකු , ලේඛකයකු, මෙන්ම Nebraska සරසවියේ මනෝවිද්‍යා අoශයේ මහාචාර්ය වරයා වූ Dr.Donald O Clifton විසින් මෙම සoකල්පය මුලින්ම ලොවට හදුන්වා දෙන ලද්දේ 1960 දශකය තරම් ඈතකදීය.අතිශය ගැබුරු මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයක් ඉතා සරලව ළමා මනසට හදුන්වා දීමට මෙය සමත්ව ඇත.
මෙහිදී බදුන මගින් නියෝජනය වන්නේ දරුවාගේ මානසික හා භාවමය නීරෝගීතාවයයි.මෙම කෘතියෙහි මූලික අරමුන වන්නේ කුඩා දරුවන් පලපුරුදු බදුන් පුරවන්නන් බවට පත් කිරීමයි. ඒ සදහා ඔවුන් පුරුදු පුහුණු කිරීමට ඔබට මේ පොතින් මනා අත්වැලක් ලැබෙනු ඇත.
හොද බදුන් පුරවන්නකු යනු ප්‍රීතියෙන් යුත් දරුවකි සතුටින් පිරුන දරුවා හෙට දින යහපත් ලොවක් නිර්මාණය කරයි.
ඉමාෂි ඕපාත ගේ ආකර්ශනීය සිතුවම් ඔබේ දරුවා ගේ ලෝකයට මනා චමත්කාරයක් එක් කරනු ඇත. මෙය සිoහල සහ ඉoග්‍රීසි යන භාෂා ද්විත්ව යෙන්ම යුක්ත ය.
Weight | 100 g |
---|
රු600.00 රු480.00
රු650.00 රු520.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.