| Weight | 375 g |
|---|

රු650.00 රු520.00
17 people are viewing this product right now
විශ්ව කීර්තිධර රුසියානු ලේඛක ඇන්ටන් පැවූලොවිච් චෙකොෆ් විශිෂ්ට ගණයේ කෙටි කථා රචකයකු හා නාට්‍ය රචකයකු ලෙස සිංහල පාඨක ප්‍රසාදය දිනා ඇත . එහෙත් ශූර නවකතා රචකයකු ගේ කුසලතාව උරුම කොට ගත් ලේඛකයකු ලෙස ඇන්ටන් සිංහල පාඨකයන් හට මුණ ගැසෙනුයේ මුල් වරට ය. ඔහු තමාගේ The Shooting Party නවකථාව රචනා කළේ වර්ෂ 1884 හිදී ය. විචාරකයෝ එය රහස් පරීක්ෂක කතා නැමැති ප්‍රවර්ගයට අයත් ගති ලක්ෂණ ඇති නවකථාවක් ලෙස හඳුන්වති. The Cherry Orchard(1904)නාට්‍යය හා The Lady With The Little Dog (1899) වැනි විශිෂ්ට ගණයේ කෙටිකතා රචනා කළ ලේඛකයකු, රහස් පරීක්ෂක නවකතාවක්ම ලියා පළ කරතැයි සිතීම යම් පමණකට අසීරු කාර්යයකි .
ග්‍රාමීය සමාජයක වාසය කරන, ඉහළ පෙළේ සමාජ තත්ත්වයක් හොබවන, ස්ත්‍රී පුරුෂ චරිත කිහිපයක ආත්මාභ්යන්තරය එළිදරව් කරනු පිණිස, චෙකොෆ් මේ කතාව රචනා කරන්නට ඇතැයි සිතිය හැකිය. පසුකාලීනව ඔහු රචනා කළ විශිෂ්ට ගණයේ කෙටිකතා වල හා නාට්‍යවල රැඳී ඇති මනුෂ්‍ය ආත්මය විනිවිද දැකීමේ අපූර්ව හැකියාව ලේඛක දිවියේ ඇරැඹුමේදී ම චෙකොෆ් තුළ පැවති ආකාරය මෙම නවකථාවෙන් හෙළිදරව් කෙරෙයි.
| Weight | 375 g |
|---|
රු250.00 රු200.00
රු500.00 රු400.00
Reviews
There are no reviews yet.