Weight | 300 g |
---|
රු2,200.00 රු1,760.00
14 people are viewing this product right now
ඇමරිකා එක්සත් ජනපදයේ ප්රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සදහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජිවත් වු අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීමය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසීගිය අදුරු අතීතයක ඔහු විසින්ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා හැකිද? කලකට ඉහත අවසන් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවිද?
ඩොන් වූ කලී මිනීමැරුම්, පාවාදීම්, වංචා හා කුටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිදලන ආයතනයත් අතර වන බැදීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්‍රාසයද, ප්‍රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.
Weight | 300 g |
---|
රු1,550.00 රු1,395.00
රු600.00 රු480.00
within 2 to 5 Working Days
send books as a gift for your loved ones.
we help for Solve your questions.
100% safe | No Hidden Charge
Copyright © 2023 . Created ❤️ by Soheily Creations
Reviews
There are no reviews yet.