| Weight | 100 g |
|---|

රු800.00 රු640.00
15 people are viewing this product right now
“මනුස්ස ජීවිතයක් අශ්වයෙකුගෙ ජීවිතයකට වඩා වටිනවා තමයි. ඒ වුණත් අශ්වයෙක් කියන්නෙ මිනිහගෙම නිර්මාණයක් මිස නිකම්ම සතෙක් නෙවෙයි. මිනිහයි අශ්වයාව මැව්වෙ! ඔව්, මිනිහෙකුට අසනීප වුණාම අශ්වයෙක් ජීවිතේ වුණත් පරදුවට තියාවි, මිනිහව රැකගන්න. අශ්වයෙකුට අනතුරක් වුණාම ඌ වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කැප වෙන එක මිනිහගේ යුතුකම! නැත්නම් ඒකාට මිනිහා කියන්න වටින්නෙ නෑ…”
| Weight | 100 g |
|---|
රු1,500.00 රු1,350.00
රු800.00 රු640.00
Reviews
There are no reviews yet.