| Weight | 100 g |
|---|

රු1,000.00 රු800.00
9 people are viewing this product right now
ගැටවර ඇත් පැටවුන් සෙල්ලම් කරන ආකාරය බලා සිටීම විනෝදජනකය. උන් තම දළ පටලවාගෙන එකිනෙකා පෙරළා දමන්නට වෙර දරති. නැතිනම් හිස්වලින් ඇන ගැනීමට වෙර දරති. දණ ගසාගෙන පොර අල්ලන උන් මොහොතකට එකිනෙකාගෙන් මිදෙති. යළිත් පොර අල්ලති. එක වරම එය නතර කර වෙනත් යමක් කරති. නැතිනම් කෙටි අහාරයක් ගැනීමට යති. කෙටියෙන් කිවහොත් උන් සැබෑ මිත්රශීලී වාතාවරණයක් යටතේ ජිවත් වෙති.
| Weight | 100 g |
|---|
රු1,000.00 රු800.00
රු1,660.00 රු1,494.00
Reviews
There are no reviews yet.