| Weight | 50 g |
|---|

රු580.00 රු464.00
18 people are viewing this product right now
ඔයගොල්ලන්ට දෙවෙනි ලෝක යුද්දේ මතකද? නැහැනේ නේ ද, ඉතින් ඒ කාලේ ජපානෙන් ලංකාවට බෝම්බ දාන්න ඇවිත් තියෙනවා. ලංකාවේ හැම තැනම චෛත්‍ය තියෙනවා. ගුවන් නියමුවා බෝම්බ දාලා නැහැ. අන්තිමට පරණ ගොඩනැගිලි වගයකට බෝම්බ දාලා තියෙනවා, ඒ ගොඩනැගිලිවල ඉදලා තියෙන්නේ මානසික රෝගීන්. එයාලා හුගාක් මැරිලා තියෙනවා, ඒක දැනගත්ත ගුවන් නියමුවා ගොඩක් කණගාටු වෙල තියෙනවා. එයගේ මුලිකත්වයෙන් තමා සාම චෛත්‍ය හදන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවේ සාම චෛත්‍ය කීපයක්ම තියෙනවා
| Weight | 50 g |
|---|
රු1,650.00 රු1,320.00
රු950.00 රු855.00
Reviews
There are no reviews yet.