| Weight | 300 g |
|---|

රු550.00 රු440.00
20 people are viewing this product right now
සමරසිංහ ගුණසේකර අධ්‍යාපන නීතිය, අධ්‍යාපන කළමනාකරණය,සැලසුම්කරණය, පර්යේෂණ ක්ෂේත්‍ර,යෞවන සාහිත්‍ය, ළමා සාහිත්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර වලට අයත් පොත් රාශියක් සම්පාදනය කළ ලේඛකයෙකි ඔහු සිංහලට පරිවර්තනය කරන ලද කෘතිද ගණනාවකි. 2012 වර්ෂයේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය ඔහුගේ ‘මඟ වැරදුණු ගැහැණිය‘ කෘතියට හිමිවිය. ඔහුගේ ‘කාලිදාස! කල් ඉකුත් වී නැත‘ නම් වූ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 රජත පුස්තක සම්මානය සඳහා ද , 2017 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ද නිර්දේශ වී තිබේ. කසාවත ගැන කතාවක් ඔහුගේ ප්‍රථම නවකතාවවයි
| Weight | 300 g |
|---|
රු380.00 රු304.00
රු490.00 රු392.00
Reviews
There are no reviews yet.