| Weight | 175 g |
|---|

රු600.00 රු480.00
18 people are viewing this product right now
මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමගින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබිමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ඒ සමගම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම සේවය කරන කාලයේ එසේ රැස්කර ගත් කරුණු වලින් බිදක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ. මේ ජනකතා එකතුවේ පළමුවන කොටස මග දිගට ජනකතා නමින් මුද්‍රණයෙන් නිකුත්ව ඇති අතර, මග දිගට ජනකතා – 2 නමින් මෙසේ පළවන්නේ දෙවන කොටසයි. https://sooriyabooks.lk/product/maga-digata-janakatha-1-d-p-wickramasinghe/
| Weight | 175 g |
|---|
රු650.00 රු520.00
රු250.00 රු200.00
Reviews
There are no reviews yet.