| Weight | 325 g |
|---|

රු600.00 රු480.00
10 people are viewing this product right now
ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද්‍යා කතා ප්‍රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලට නැගෙන්නේ ආතර් සී. ක්ලාක්ගෙ The Treasure of the Great Reef ග්‍රන්ථය තුළින් ඈත අතීතයේදී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිළිබදව මයික් විල්සන්, රොඩ්නි ජෝන්ක්ලාස් හා ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්ය්යට අහම්බෙන් ම්න් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද්යාවරයෙක් වූ පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ. ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සදහා මගපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවීන් පිළිබද ඉදිරිපත් කරන තොරතුරයි. මෙ ග්‍රන්ථය රසවත් වන්නේ ඒ නිසා ය.
| Weight | 325 g |
|---|
රු500.00 රු400.00
රු350.00 රු280.00
Reviews
There are no reviews yet.