| Weight | 100 g |
|---|

රු1,000.00 රු800.00
13 people are viewing this product right now
මම මෙසේ ගණන් කිරීම කොතරම් ප්‍රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප්‍රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සදහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ අකාරයෙන් මම ක්‍රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි.
කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදුකලෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසදීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මගේ ත්‍යාගශීලි ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉදිවතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති ශූරබව දැන, ඔහුගේ පලතුරු වෙළෙදාමේ ගණන් පරික්ෂාව මට භාර කළේය. මම එය සමූහ වශයෙන් වෙන් කොට, එම කාර්යය ඉටු කරමින්, ඉදිගස් යට වසර දහයක් පමණ ගත කළෙමි. මා විසින් ඔහුට ළගා කර දුන් මහත් ලාභය නිසා සන්තුෂ්ටියට පත් මගේ ගුණවත් ස්වාමියා, මට සිව් මසක විවේකයක් ලබා දුන්නේය. ඉතින් මම දැන් මගේ පවුලේ අය බැලීමට සහ ඒ ප්‍රසිද්ධ නගරයේ අලංකාර දේවස්ථාන සහ මහා මාලිගා නැරඹීම උදෙසා බැග්ඩෑඩය වෙත යමින් සිටිමි.
| Weight | 100 g |
|---|
රු1,200.00 රු1,080.00
රු1,650.00 රු1,485.00
Reviews
There are no reviews yet.