| Weight | 100 g |
|---|

රු350.00 රු280.00
11 people are viewing this product right now
ඇදුම රෝගයෙන් පෙළෙන ඔලිම්පික් ක්රීඩකයෝ මෙන්ම ජන නායකයෝ ද සිටිති. රෝගය මනා සේ පාලනය කළ විට එය ඔවුන්ගේ ජයග්රහණයන්ට බාධාවක් නොවේ. ඇදුම රෝගය මනා සේ පාලනය කර ගැනීමට නම් ඒ පිළිබඳව රෝගියා මෙන්ම රෝගියාගේ පවුලේ උදවියද හිතමිත්රාදීන් ද අවබෝධයෙන් සිටිය යුතුය. එම අවබෝධය ඇති කර ගැනීම සඳහා සරල බසින් ලියැවුණු පොතක් නිවසේ තිබේ නම් කෙතරම් අගනේ ද ?
මේ එවැනි පොතකි.
| Weight | 100 g |
|---|
රු400.00 රු320.00
රු500.00 රු400.00
Reviews
There are no reviews yet.