| Weight | 150 g |
|---|

රු400.00 රු320.00
12 people are viewing this product right now
ගැහැණියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තේ පිරිමින්ගෙන් දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමක්ටද? ගැහැණියකට තනිව ජීවත්විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්.
සසා මට සමාවෙන්න, ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කඩා බිද දමන්නට ඉඩ දී මාළිගාවක තනි වන සුවච කීකරු බිරිදක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලි වලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහැණියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරලා දාන්න දෙන්න බෑ.
| Weight | 150 g |
|---|
රු750.00 රු600.00
රු350.00 රු280.00
Reviews
There are no reviews yet.