| Weight | 200 g |
|---|

රු450.00 රු360.00
21 people are viewing this product right now
මායා මා ඇය මරා දමාවි යැයි සිතා සිටී. එය බිහිසුණු සිතුවිල්ලකි. ඇයගේ කෲරත්වයට එහා ගිය මෙහි ඇත්දැයි මා හට ප්‍රථම වරට සැකයක් පහළ වන්නට විය. ඇය පාලනය කර ගත නොහැකි යම් ව්‍යාකූලත්වයකින් පෙළෙන බව සැබෑ ය. නැතිනම් මා ඇය මරා මුහුදට විසිකරාවි යැයි ඇයට සිතිය හැක්කේ කෙසේද?
| Weight | 200 g |
|---|
රු1,200.00 රු960.00
රු680.00 රු544.00
Reviews
There are no reviews yet.