| Weight | 200 g |
|---|

රු1,650.00 රු1,320.00
11 people are viewing this product right now
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින්ය. ඔහුගේ හදවතහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි.
“අහගන්න මගේ ආදරණීය දරුවා…. ඇගේ පියා වු වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ ඒ ද්‍රෝහී රුධිරය. හැගීම්වාලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනිම සම්පුර්ණ වේවි දරුවා”
ඔබ බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙලවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද?
ආදරයද…? පළිගැනීමද…?
ඔහු මේ හැගීම් දෙක අතර සිරව ගියේය.
| Weight | 200 g |
|---|
රු2,200.00 රු1,980.00
රු1,000.00 රු800.00
Reviews
There are no reviews yet.