| Weight | 100 g |
|---|

රු350.00 රු280.00
15 people are viewing this product right now
මුතු ඇටවන් ලොකු නංගිගේ රවුම් අත්අකුරින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියා ආමන්ත්රණය කර පටන්ගෙන ඇති ලිපියෙහි අග වියළී ගිය කඳුළු බිඳු සටහන් තිබුනා. තමා දැන් පරිපූර්ණ යුවතියකි වී ඇති බවත් අයියාගේ අඩු කිසිදා පිරවිය නොහැකි බවත් එහි ලියැවී තිබුනා. එක තැනක ‘අනේ අයියේ’ කියලා බැරිවෙලා ලියවිලා තිබුණා
| Weight | 100 g |
|---|
රු500.00 රු450.00
රු1,000.00 රු800.00