| Weight | 400 g |
|---|

රු680.00 රු544.00
18 people are viewing this product right now
‘ඕවායේ පල්මාණික්කම් බැදෙනවා පොඩි බබා….’ විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදත් කිරිමැණිකා කීවාය. මෙවන් මොහොතක වුව පාසල්විය සිහිකරන කුසලාන වලට සෙනෙහසින් මෙන් ඈ ඒවා මත ඇඟිලි වලින් ඉරි ඇන්දාය.යාන්තමට සෙලවෙනු මිස ඒවා එකක් හෝ බිම නොවැටුණි …..තම හදවත මෙනි. මේ මොහොතේ එය වූවමනා ප්‍රමාණයට වඩා ස්පන්දනය වන බව ඈ දනී. නමුත් තමා දිනූ කුසලාන සෙලවීමෙන් බිම නොවැටී ශක්තිමත්ව රාක්කය මත හිදිනා සේ තම හදවත ද නොසැලී සිටි.
ආදරයේ වැරදිකරුවෝ ද නිවැරැදිකරුවෝ ද ඔවුහු ම වූහ. විජිශීෂාව, ඊර්ෂයාව, ද්වේෂය ඔවුන් දැන දැන සිදුකළ වැරදි දේ නොවීය .ශිෂ්ඨාචාරය ආරම්භය තරම් පැරණි වූ කුල පීඩනයෙන් ඔව්හූ නෙක පීඩා වින්දෝය. එසේ නම් වරද කාගේද කොතැනකද ? බුද්ධියෙන් නොනැවතී ප්‍රඥාව තුළිට මිනිසාට යා නොහැකිද ? ‘නිද්දානය‘ තුළ සැරිසරන්නන් හා එක්ව එය පිරිසිඳ දැකීමට හැකිදැයි බලන්නට කතුවරිය ඔබට ආරාධනා කරන්නීය.
| Weight | 400 g |
|---|
රු500.00 රු400.00
රු350.00 රු280.00
Reviews
There are no reviews yet.