| Weight | 50 g |
|---|

රු300.00 රු240.00
15 people are viewing this product right now
පැහැසරණි, දර්ශනී විජේවික්‍රම ගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. 1980, 90 සහ 2000 දශක වල ඇය වරින් වර ඉරිදා දිවයිනේ කවි මුතු තීරයට ලියූ කවි සහ තවත් කවි වල එකතුවකි මෙය.
ගාල්ලේ සවුත්ලන්ඩ්ස් බාලිකාවෙන් පාසැල් අධ්‍යාපනයද, රුහුණු වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ද ලැබූ දර්ශනී ලිංගික සෞඛ්‍ය හා HIV පිලිබද විශේෂ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.
| Weight | 50 g |
|---|
රු1,580.00 රු1,264.00
රු1,880.00 රු1,692.00
Reviews
There are no reviews yet.