| Weight | 350 g |
|---|

රු1,380.00 රු1,104.00
18 people are viewing this product right now
මෙම කෘතිය හරහා ඔබට ඉදිරිපත් කෙරෙන්නේ ත්රාසය සහ කුතුහලය තේමා කරගනිමින් ප්රකට ලේඛකයන් විසින් විශ්ව සාහිතය්යට එක් කරන ලද කෙටිකතා කිහිපයක සිංහල පරිවර්තනයි. මේවායේ විශේෂත්වය වන්නේ රුදිරයෙන් නැහැවුණු භයානක මුහුණු හෝ ඇවිදින මළමිනී ආදිය ගැන කෙරෙන සම්ප්රදායික විස්තරවලින් තොරව පාඨකයා තුළ මහත් සන්ත්රාසයක් සහ කුතුහලයක් ජනිත වන අයුරින් මෙම නිර්මාණ ඉදිරිපත් කෙරී තිබීමයි.
| Weight | 350 g |
|---|
රු650.00 රු520.00
රු725.00 රු652.50